සහල් වර්ග තුනක මිල පහළට

අද (30) සිට සහල් වර්ග 03 ක මිල ලංකා සතොස මගින් අඩුකර තිබේ.
මෙහිදි රුපියල් 7කින් සුදු නාඩු කිලෝවක් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 168 කි.
රුපියල් 2 කින් රතු කැකුළු කිලෝවක් අඩු කර තිබෙන අතර එහි නව මිල රුපියල් 135ක් වේ.
එමෙන්ම සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 165 කි. රුපියල් 10 කින් එහි මිල අඩුකර ඇත.
දිවයිනේ ඕනැම ලංකා සතොස ආයතන මඟින් මෙම මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට අවශ්‍ය සහල් මිලදී ගත හැකිය.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
284 Views
Comments