පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර‍යි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර‍යි

පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර‍යි

මහජනතාව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත.

 

 

රාජගිරිය ප්‍රදේශයේ මාර්ගයක් තාවකාලිකව වසාදැමීම පිළිබඳව පොලීසිය නිවේදනයක් නිකුත් කරයි.

 

 

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, මැද වැලිකඩ හන්දියේ සිට මාදින්නාගොඩ හන්දිය දක්වා කොටස එලෙස තාවකාලිකව වසාදමනු ලබයි.

 

 

අද (30) සවස 5 සිට ලබන 04 වනදා අලුයම 5 දක්වා කාලසීමාව තුළ එම මාර්ගය වසා ඇති බව සඳහන් වේ.

 

 

ජලනළ එළීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමය පියවර ගෙන ඇති බැවින් මාර්ගය තාවකාලිකව වසා ඇති බව සඳහන් වේ.

 

 

පොලීසිය දැනුම්දෙන්නේ ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

 

තව කියවන්න
https://aayubo.com/si

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 
Android 
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 
https://apps.apple.com/us/app/aayubo/id6443983455

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

 

 

views

296 Views

Comments

arrow-up