එක් රැයක් තුළ රුසියානු මිසයිල 13 ක් බිම හෙළයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

එක් රැයක් තුළ රුසියානු මිසයිල 13 ක් බිම හෙළයි

එක් රැයක් තුළ රුසියානු මිසයිල 13 ක් බිම හෙළයි

යුක්‍රේනය පවසන්නේ එක් රැයක් තුළ රුසියානු මිසයිල 13 ක් බිම හෙලූ බවයි.

 

 

පසුගිය දින කිහිපය පුරාම රුසියාව කෘස් මිසයිල සහ ප්‍රහාරක ඩ්‍රෝන යාත්‍රා භාවිත කර යුක්‍රේනයට ගුවන් ප්‍රහාර එල්ල කළා.

 

 

යුක්‍රේනය ඊයේ ප්‍රකාශ ක‍ළේ ගුවන්තොටුපලක් ඉලක්ක කොට රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරයක් සාර්ථකව මැඩලීමට යුක්‍රේනය සමත් වූ බවයි.

 

 

මේ වන විට යුක්‍රේනයේ කියෙව් අගනුවර ඇතුළු බොහෝ ස්ථානවල ගුවන් අරක්ෂක පද්ධති බටහිර රටවල සහයෝගය ඇතුව වැඩිදියුණු කර තිබෙන බව සඳහන් වේ.

 

 

views

209 Views

Comments

arrow-up