ටෙක්සාස් ප්‍රාන්තයට ප්‍රබල සුළි කුණාටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ටෙක්සාස් ප්‍රාන්තයට ප්‍රබල සුළි කුණාටුවක්

ටෙක්සාස් ප්‍රාන්තයට ප්‍රබල සුළි කුණාටුවක්

අද දිනයේ ටෙක්සාස් ප්‍රාන්තයට ප්‍රබල සුළි කුණාටුවක් පැමිණ ඇති බව වාර්තා වේ.

 

 

බලපෑ ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් 4 දෙනෙකු මිය ගොස් තිබෙන බව සඳහන් වේ.

 

 

ටෙක්සාස් ප්‍රාන්තයේ පසුගිය සතිය තුළ ටොනේඩෝ සුළිකුණාටු 4 ක් වාර්තා වී තිබෙනවා.

 

 

සුළිකුණාටුවලින් මැටඩෝර් නගරයට විශාල හානි සිදුවී තිබෙනවා.

 

 

ගොඩනැගිලි කඩා වැටීම් ඇතුලු සිද්ධීන් හේතුවෙන් 10 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

 

 

ටෙක්සාස් ප්‍රාන්තයේ පසුගිය සතියේද සුළිකුණාටු තත්ත්වයක් ඇති වූ අතර එහිදී ද තුන් දෙනෙකු මිය යන ලදී.

 

 

ලක්ෂ දෙකකට වැඩි පිරිසකට සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් විදුලිය බිඳ වැටී තිබෙනවා.

 

 

 

views

207 Views

Comments

arrow-up