JUN
16
අවශ්‍ය ප්‍රමාණයට පොහොර බෙදා නොදුන් නිලධාරීන්ට විනය පරීක්ෂණ

ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබාදීමට අපොහොසත් වූ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
බෙදා හැරීමේ ක්‍රියාවලියේ කිසියම් අඩුපාඩුවක් හෝ නොසැලකිල්ලක් ඇත්නම් නිලධාරීන් ඔවුන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මේ අතර යුරෝපා සංගමයෙන් මෙරටට ලැබුණු යුරියා පොහොර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ලබා දීම ආරම්භ කර තිබෙනවා.
229 Views
Comments