JUL
14
අයිස් සමඟ සෙබළෙකු අත්අඩංගුවට

යුද හමුදා පොලිස් හේවා බළකායේ සෙබළකු අයිස් මත්ද්‍රව්‍ය සමග කිරුළපන නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරන 31 හැවිරිදි සෙබළකුය.
සැකකරු පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 220 ක ප්‍රමාණයක් තිබී ඇත.
292 Views
Comments