කඳු තරණයට ගිය විදේශීය තරුණියක් අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

කඳු තරණයට ගිය විදේශීය තරුණියක් අතුරුදහන්

කඳු තරණයට ගිය විදේශීය තරුණියක් අතුරුදහන්

කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් 10 වෙනිදා සිට අතුරුදහන්ව සිටින බව මහනුවර සංචාරක පොලීසිය පවසයි.



පසුගිය 10 වැනිදා උදේ 8:30 ට පමණ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට යන බව පවසා ඇය හෝටලයෙන් පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.



ඇය නැවත හෝටලයට නොපැමිණි බව කියමින් එම හෝටලේ අයිතිකරු පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඇයව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

views

324 Views

Comments

arrow-up