ඊලොන් මස්ක්ගෙන් මාක් සකර්බර්ග්ට චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

ඊලොන් මස්ක්ගෙන් මාක් සකර්බර්ග්ට චෝදනාවක්

ඊලොන් මස්ක්ගෙන්  මාක් සකර්බර්ග්ට චෝදනාවක්

මෙටා සමාගම විසින් පසුගිය පසුගිය බදාදා දියත්කළ ත්‍රෙඩ්ස් මෙවලමට මේ දක්වා ග්‍රාහකයින් මිලියන 30 කට වැඩි පිරිසක් එක්ව ඇති බව වාර්තා වේ.

 

 

ට්විටර් හා සමාන මෙවලමක් ලෙස මෙම ත්‍රෙඩ්ස් මෙවලම හදුන්වා දිය හැකියි.

 

 

ඊලොන් මස්ක් පවසන්නේ එහෙත් තරගකාරීත්වයට වඩා ඔවුන් වංචාවක් සිදුකර ඇතිබවයි.

 

 

ඔහු චෝදනා කරන්නේ ට්විටර් සමාගමෙන් ඉවත් වූ සේවකයන් යොදා ගනිමින් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවයි.

 

 

මෙටා සමාගම එය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

 

 

views

265 Views

Comments

arrow-up