චීනය සහ එක්සත් ජනපදය විරසක වෙයි

පෙන්ටගනය පවසන්නේ චීන ඔත්තු බැලූ බැලූනය තොරතුරු රැස් නොකළ බවයි.
පෙන්ටගනය ප්‍රකාශ කර තිබෙන්නේ පෙබරවාරි මාසයේදී ඇලස්කාවේ සිට එක්සත් ජනපදයේ මහද්වීපික වෙරළ තීරය හරහා නැගෙනහිර වෙරළට ගිය චීන බැලූණය කිසිදු තොරතුරක් රැස් නොකළ බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක්සත් ජනපදය මේ වන විට ඔත්තු බැලූ බැලූනයට එකතු කළ හැකි බුද්ධි තොරතුරු මොනවාදැයි සොයාගෙන ඇති බවයි.
එක්සත් ජනපද බුද්ධි අංශ විසින් බැලූනය බිම හෙලීමෙන් පසු එකතු වූ සුන්බුන් විශ්ලේෂනය කරන ලදී.
එක්සත් ජනපදය හා චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති කිරීමට මෙම සිදුවීම හේතුවී තිබෙන බව සඳහන් වේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
271 Views
Comments