JUL
21
ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල්වලට නිකුත් කරයි ද?

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
ඉන්දියාවෙන් බිත්තර ආනයනය වැඩි කිරීමට සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. ආනයනය වැඩිවීමත් සමඟ ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කරයි.
වෙළෙඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
253 Views
Comments