තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරයි

තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරයි

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

 

 

එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි.

views

289 Views

Comments

arrow-up