AUG
04
ගුවන් තොටුපළ අවට ජනතාවට අවවාදයක්

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර් 5ක වපසරියක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ගුවනේ යැවීම සපුරා තහනම් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම දැනුම්දෙයි.
236 Views

Comments