දකුණු කොරියාවෙන් පළා ගිය සොල්දාදුවා උතුරු කොරියාවෙන් මතුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

 දකුණු කොරියාවෙන් පළා ගිය සොල්දාදුවා උතුරු කොරියාවෙන් මතුවෙයි

 දකුණු කොරියාවෙන් පළා ගිය සොල්දාදුවා  උතුරු කොරියාවෙන් මතුවෙයි

උතුරු කොරියාව පවසන්නේ දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට පළා ගිය ඇමෙරිකා සොල්දාදුවා සිය අත්අඩංගුවේ පසුවන බවයි.

 

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට මෙම සොල්දාදුවා සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස දිගින් දිගටම බලපෑම් කළා.

 

 

ඒ අනුව උතුරු කොරියාව ඔහු සිය අත්අඩංගුවේ පසුවන බව පිළිගෙන තිබෙනවා.

 

 

පසුගිය 18 වනදා 23 හැවිරිදි මෙම ඇමෙරිකා සොල්දාදුවා දකුණු කොරියා දේශසීමාවේ සිට උතුරු කොරියාවට පළා ගොස් තිබුණි.

 

 

ජගත් සංවිධානය පවසා තිබෙන්නේ කෙසේ වෙතත් ඔහු යළි ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවයි.

 

 

views

284 Views

Comments

arrow-up