AUG
11
මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව විවෘත වෙයි

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව බණ්ඩාරවෙල, කහත්තේවෙල ප්‍රදේශයේදී අද (11) දින විවෘත කෙරෙයි.
කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ එය සිදු කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 කි.
මේ වනවිට අර්තාපල් තීරු ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500 ක් පමණ වැය කෙරෙයි.
279 Views
Comments