2023 ජුනි 03 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

2023 ජුනි 03 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 03 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 03 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ජනපතිගේ කතාව ගැන ඩලස් කියන දේ

 

 

නාවල පිහිටි ‘නිදහස් ජනතා සභාව’ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා පසුගියදා ජාතිය අමතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළේය. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubowN78181a

 

 

02. සැහැල්ලු අවි සඳහා පතොරම් ලංකාවේ නිපදවීමට සැරසේ

 

 

නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සතුව දක්ෂ නිලධාරීන් සිටින බව යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් තහවුරු කළේය.

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubosN78185y

 

 

03. ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය අඩු වෙයි

 

 

මේ වසරේ පළමු කාර්තුව තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය ක්‍රමානුකූලව අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yewsN78188u

 

 

04. හෙරොයින් සමග 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

 

 

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ අරමුණින් හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 500 ක් ළඟ තබාගෙන සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubnwN78189s

 

 

05. යකඩ සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ

 

 

යකඩ සඳහා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය අනිවාර්ය කරන බව පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auoeN78198a

 

 

06. ලෝක බැංකුවේ නව සභාපති

 

 

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික අජේ බංගා ලෝක බැංකුවේ නව සභාපති ලෙස තනතුරේ වැඩ භාර ගෙන තිබේ.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/world/newsN78208n

 

 

07. පානදුර වෙරළේ කැස්බෑ සිරුරක්

 

 

ලොව විශාලතම කැස්බෑ විශේෂයට දාර කැස්බෑවන් අයත් වන අතර මෙරට මුහුදු සීමාවේදී මෙම සත්ත්වයින් දැකගැනීම ඉතා දුර්ලභය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uoewN78209n

 

 

08. ව්‍යාජ 5000 නෝට්ටුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

 

 

 

මහියංගණය නගරයේදී ව්‍යාජ 5,000 නෝට්ටුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybnwN78218a

 

 

09. ජෙරම්ගේ බිරිඳ සහ දියණියන් ලංකාවට

 

 

ඔවුන් ඊයේ (02) රාත්‍රි 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auoeN78226e

 

 

10. 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම මෙම සිද්ධියට සම්බන්ධව 17 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

 

 

අත්අඩංගුවට ගත් පුද්ගලයා පානදුර බැක්කේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනයට ලක්වූ සෙබස්තියන් මියුරු හසංජය පදිංචිව සිටියේ පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේය.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayewN78180u

views

384 Views

Comments

arrow-up