2023 පොසොන් උත්සවයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

2023 පොසොන් උත්සවයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්වෙයි

2023 පොසොන් උත්සවයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්වෙයි

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් ලබා දී ඇති බවයි.

 

 

ලේකම්වරයා මේ බව සඳහන් කරන ලද්දේ බුද්ධ රශ්මි රාජ්‍ය වෙසක් උත්සවය පිළිබද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පසුවිපරම් සාකච්ඡාවට එක්වෙමිනි.

views

191 Views

Comments

arrow-up