ලෝක බැංකු නිරීක්ෂණ කණ්ඩායමක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ලෝක බැංකු නිරීක්ෂණ කණ්ඩායමක් දිවයිනට

ලෝක බැංකු නිරීක්ෂණ කණ්ඩායමක් දිවයිනට

මෙරට සෞඛ්‍ය සේවාවට තවදුරටත් ලෝක බැංකු සහාය ලැබිය යුතු ද යන්න සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ නිරීක්ෂණ කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණීමට නියමිතය. ඔවුන් මේ මස 30 වනදා දක්වා මෙරට රැදී සිටිනු ඇත.

 

මෙම නියෝජිත කණ්ඩායම මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවි බල ගැන්වීමට මෙතෙක් සිදුකළ කාර්යයන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද නියමිත බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවි බල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කියා සිටියේ.

views

305 Views

Comments

arrow-up