MAY
14
රාත්‍රි තැපැල් දුම්රියේ අලි තිදෙනෙකු ගැටේ

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් රාත්‍රි තැපැල් දුම්රියට අග්බෝපුර හා කිතුල් උතුව දුම්රිය ස්ථාන අතර දී අලි තිදෙනෙකු ගැටී තිබේ.
ඉන් අලි දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් තුවාල ලැබු අලියකු රක්ෂිතයට පලා ගොස් ඇති බවත් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සෝමාවති ජාතික වනෝද්‍යානයට හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට සිමාවි ඇති දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් අලින් අනතුරුවලට ලක්වන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
316 Views
Comments