MAY
07
තවත් ලාංකිකයන් පිරිසක් ඉන්දියාවට පලා යයි

ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සරණාගතයින් ලෙස ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පලා ගොස් ඇති පුවතක් වාර්තා වේ.
මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයන් විසින්, ලංකාවේ පවතින ආර්ථික අර්බුද හමුවේ තමන් මෙලෙස ඉන්දියාවට පැමිණි බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.
මෙම සරණාගතයින් පිරිස මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
290 Views
Comments