වවුනියාව නගරයේදී යතුරු පැදියක් ගිනි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

වවුනියාව නගරයේදී යතුරු පැදියක් ගිනි ගනී

වවුනියාව නගරයේදී යතුරු පැදියක් ගිනි ගනී

වවුනියාව නගරයේ ධවනය වෙමින් තිබු යතුරු පැදියක් කාර්මික දෝශයක් හේතුවෙන් හදිසියේ ගිනිගෙන විනාශ වී තිබේ.  

 

යතුරු පැදිය ගිනි ගන්නා අවස්ථාවේ එහි අඹු සැමි යුවළක් හා ඔවුන්ගේ කුඩා දරුවාද එහි ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් නිරුපද්‍රිතව මෙම අනතුරින් බේරි තිබේ.

 

අවට සිටි පිරිස් එක්ව යතුරු පැදියේ හට ගත් ගින්න පාලනය කර තිබේ.

views

216 Views

Comments

arrow-up