යාපනේ සරසවියේ සිසුන් තැනූ සර්ව ආගමික මධ්‍යස්ථානය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

යාපනේ සරසවියේ සිසුන් තැනූ සර්ව ආගමික මධ්‍යස්ථානය

යාපනේ සරසවියේ සිසුන් තැනූ සර්ව ආගමික මධ්‍යස්ථානය

යාපනය සරසවි සිසුන් විසින් සරසවි භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කර තිබෙන අතර එය මේ වන විට විවෘත කිරීමටද සූදානමින් ඇති බව වාර්තා වේ.

 

සරසවි විහාරය නමින් නම් කර ඇති මෙම ආගමික මධ්‍යස්ථානය රජ සමයෙන් පසු යාපනය දිස්ත්‍රික්කයේ ඉදි වුණු ප්‍රථම බෞද්ධ විහාරස්ථානයද වෙයි.

 

ජාති, ආගම්, කුල භේදයකින් තොරව යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම සිසු සිසුවියන් එකතු වී සම භූමි ප්‍රමාණයන් තුළ මෙම ආගමික සිද්ධස්ථාන ඉදිකර තිබීම විශේෂත්වයක් වන අතර, මේ සඳහා ඔවුන් මුදල් සොයාගෙන ඇත්තේ කැට ව්‍යාපාර සහ සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කිරීම මගින් බව වාර්තා වේ.

views

282 Views

Comments

arrow-up