තංගල්ලේ දී රිය අනතුරකින් තරුණයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

තංගල්ලේ දී රිය අනතුරකින් තරුණයෙකු මරුට

තංගල්ලේ දී රිය අනතුරකින් තරුණයෙකු මරුට

තංගල්ල පොලිස් වසමේ පහජ්ජාව ප්‍රදේශයේ ඊයේ (06) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වන තරුණයකු බව සඳහන් වේ.

 

මෙම අනතුර සිදුව ඇත්තේ තරුණයා ගමන් කළ යතුරු පැදිය සුනඛයෙකුගේ වැදී යතුරු පැදිය පෙරළී ගොස් බෝක්කුවක වැදීමෙන් බව සඳහන් වේ.

 

තුවාල ලැබූ යතුරු පැදිකරු තංගල්ල රෝහලට ඇතුළත් කර පසු මිය ගොස් ඇති බව වාර්තා වේ.

views

281 Views

Comments

arrow-up