නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් හදිසි අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් හදිසි අභාවප්‍රාප්ත වෙයි

නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් හදිසි අභාවප්‍රාප්ත වෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස්  මහතා පෙරේදා (18) දින අභාවප්‍රාප්ත විය.

 

ඔහු මියදෙන විට 66 වියෙහි පසු වූ අතර ඔහු කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ හා තර්ස්ටන් විද්‍යාලයේ ආදී සිසුවෙක් විය.

 

බොරැල්ල AF රේමන්ඩ් මල් ශාලාවේ අභාවප්‍රාප්ත රොහාන් ඩයස් මහතාගේ දේහය තැම්පත් කර තිබුණි.

 

දේහය පිලිබඳ අවසන් කරයුතු අද (20) පස්වරුවේ දී මට්ටක්කුලියෙදී සිදු කර ඇත.

 

views

303 Views

Comments

arrow-up