සිමෙන්ති මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබේ.

 

එහිදී කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 2,750 සිට 2,600 දක්වා රුපියල් 150කින් අඩුකර ඇති බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති.

views

284 Views

Comments

arrow-up