මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට වාර්තාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට වාර්තාවක්

මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට වාර්තාවක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු බදු අය කර ගනු ලබන දෙපාර්තමේන්තු මගින් කාර්යයක්ෂමව එම අය කර ගැනීම් සිදු  කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් ජුනි මස 01 වනදා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන බවයි.

 

සියළු පාර්ශවවල අදහස් ලබා ගනිමින් එම වාර්තාව සකස් කළ බවය රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය.

views

264 Views

Comments

arrow-up