මෝඩාභිමානී නතාෂා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

මෝඩාභිමානී නතාෂා අත්අඩංගුවට

මෝඩාභිමානී නතාෂා අත්අඩංගුවට

මෝඩාභිමානී නම් වැඩසටහනකදී සිතාමතාම සිද්ධාර්ථ කුමරුට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කල නතාෂා එදිරිසූරිය රටින් පිටවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කලේය.

views

292 Views

Comments

arrow-up