මත්වී අශෝභන ලෙස හැසිරුණු 6ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

මත්වී අශෝභන ලෙස හැසිරුණු 6ක් අත්අඩංගුවට

මත්වී අශෝභන ලෙස හැසිරුණු 6ක් අත්අඩංගුවට

පානදුර ප්‍රධානපෙළේ සංචාරක හෝටලයක් අසලදී මත්පැන් පානය කර අශෝභන අන්දමින් හැසිරුණු හය දෙනෙකු ඊයේ (20) පස්වරුවේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් අය අතර බාලවයස්කාර ගැහැණු ළමුන් දෙදෙනෙකු, පිරිමි ළමයෙකු, තරුණියක් සහ තරුණයින් දෙදෙනෙකු සිටන බව පොලීසිය පැවසීය.

 

සංචාරක හෝටල අසල මත්පැන් පානය කළ මෙම පිරිස අශෝභන ලෙස හැසිරෙන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

views

216 Views

Comments

arrow-up