එස් බී ගෙන් චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

එස් බී ගෙන් චෝදනාවක්

එස් බී  ගෙන් චෝදනාවක්

ජනාධිපතිවරයා කෙතරම් උත්සාහ ගත්ත ද රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසයි.

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා එම අදහස් පළ කළේය.

views

263 Views

Comments

arrow-up