JUN
03
ව්‍යාජ 5000 නෝට්ටුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මහියංගණය නගරයේදී ව්‍යාජ 5,000 නෝට්ටුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී බදුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අද ඔහු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
244 Views
Comments