2023 මැයි 27 - අද දවසේ වැදගත්ම පුවත්

අද දවසේ වැදගත් පුවත් මෙතනින් බලන්න
01. “කාටද රිදුනේ, කවුරුද හැඬුවේ, දුම්රිය මොහොතක් නතර වුණේ” - විනෝද ගමන කදුළු ගංගාවකින් අවසන් වූ හැටි
සිද්ධියට අදාල මිතුරන් දෙදෙනා අද උදෑසනම නිවසෙන් පිටවූයේ සැලසුම් කරගත් පරිදි විනෝද චාරිකාවක් යාමටයි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/ayboN77198s
02. ඌරු ගොවිපළවල් ආශ්‍රිතව වසංගත රෝග ව්‍යාප්තියක්
ඌරු ගොවිපලවල් ආශ්‍රිතව වසංගත රෝගයක් ව්‍යාප්ත වන බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yoewN77162a
03. විදේශිකයන්ගේ වීසා දඩය අඩුවේ
වීසා බලපත්‍ර කාලය අවසන් වන විදේශිකයන්ගෙන් අය කරන ලද ඩොලර් පන්සියයක දඩය ඩොලර් දෙසිය පනහ දක්වා අඩු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abosN77130o
04. අලි සබ්රි රහීම් ඉවත් කිරීමට යෝජනාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ගෙනආ එම යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථිර කර ඇති අතර මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yowsN77132u
05. ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු
ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aowsN77151b
06. නීති විරෝධී බීඩී කොළ තොගයක් අත්අඩංගුවට
ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් රැගෙන ආ බීඩි කොළ තොගයක්, වෑන් රථයකින් ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bonsN77152n
07. නතාෂා එදිරිසූරියට එරෙහිව පැමිණිලි කිහිපයක්
අල්ලසයට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aoneN77203u
08. “එයා නැති ලෝකයක් මටත් එපා” - හැමෝම මෙහෙම හිතන්න ගියානම්, සැමියා නැති දුකට බිරිඳ කරගත් අපරාධය
ඔහුට සුව වෙයි ද.? නැද්ද.? කාලයක් තිස්සේ ඇගේ හිතේ තිබූ එකම ප්‍රශ්නය එයයි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/aynsN77202o
09. වතුරට වැටුණු දුරකථනය ගන්න ජලාශයක් හිස්කළ ඉන්දියානුවා
සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී ජලාශයකට වැටුණු සිය ජංගම දුරකථනය ආපසු ලබාගැනීමට ජලාශය හිස් කර දැමූ පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
පුවත කියවන්න
https://aayubo.com/si/world/anewN77201s
10. එයාලා මට සමච්චල් කරයි, ඇද හොයයි, මං තීරණය කරා අම්මලාට තව දුකක් නොදී....” - කඳුළින්ම ගෙවා කඳුළින්ම නිමාකල වෛද්‍ය සිසුවියකගේ ජීවිත කතාව
දරුවන් ඉගන ගන්නෙ පොඩි කාලේ ඉඳලාම අපි හිතන්නේ නැති වුණාට ලොකු පීඩනයක් එක්ක
පුවත කියවන්න
549 Views
Comments