“එයා නැති ලෝකයක් මටත් එපා” - හැමෝම මෙහෙම හිතන්න ගියානම්, සැමියා නැති දුකට බිරිඳ කරගත් අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

“එයා නැති ලෝකයක් මටත් එපා” - හැමෝම මෙහෙම හිතන්න ගියානම්, සැමියා නැති දුකට බිරිඳ කරගත් අපරාධය

“එයා නැති ලෝකයක් මටත් එපා” - හැමෝම මෙහෙම හිතන්න ගියානම්, සැමියා නැති දුකට බිරිඳ කරගත් අපරාධය

වාර්තා වෙන්නේ කලවාන නාවලකන්ද ප්‍රදේශයෙන්, කාලයක් තිස්සේ සැමියාට තිබූ අසනීප තත්තව පිළිකාවක් බව දැනගත් බිරිඳ ඒ නිසා කොහොමත් හිතියේ නොසන්සුන් සිතින්.


ඔහුට සුව වෙයි ද.? නැද්ද.? කාලයක් තිස්සේ ඇගේ හිතේ තිබූ එකම ප්‍රශ්නය එයයි.


කලවාන ප්‍රදේශයේ සිට මහරගම අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇගේ සැමියාගේ සුවය ඇගේ එක්ම ප්‍රාර්ථනාව වුණා.

 

කොහොම වුණත් පස්සේ ඇය නොසොතූ මොහොතක සැමියා ඇගෙන් වෙනව ගිය පුවත සැල වූ වහාම ඇය ගොඩක් නොසන්සුන් වුණා.


ඒත් ඒදුක තුනී කරගන්නට ඇගේ වටේ සිටි කීපදෙනෙක් ඇයට පිහිට වූවත් ඇගේ සිතුවිලි බිරිඳට පාලනය කරගන්නට බැරි වුණා.


මේ කතා ඔක්කොම එක්ක ඇයට දවසක් හිතුනේ තම සැමියා ගිය තැනටම මටත් යන්නට ඇත්නම් කියා වෙන්නට ඇති.


ඒ නිසා ඇය තමන්ගේ නිවසේදීම සියදිවි නසාගෙන, කොහොම වුණත් මේ ගෑන් ප්‍රදේශවාසීන්ගේ අවදානයට ලක්වුණේ ඇගේ නිවස දෙසින් අධික දුගධක් හැමීමත් සමඟයි, ඇගේ මළ සිරුර ඒ වනවිටත් විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.


මේ අතර ඇගේ සැමියාගේ මෘත දේහයද මේවනවිටත් අපේක්ශා රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

views

594 Views

Comments

arrow-up