“මට මේ ලෝකේ වටිනාම කිරුල ඔයා නිසා ලැබුණා පුතේ” - පුංචි දෝණි අම්මාට කළ දෙයින් සංවේදී වූ ශෂිනි (PHOTOS)

ළමා ලෝකේ කොහොමත් සුන්දරයි.
පුංචි පැටියෙක් කැදැල්ලකට ආවා කියන්නේ ඒ සුන්දරත්වය කොහොමත් ඒ පවුලට නේ
මෞර්යා පුංචි දෝණි නිසා ධනංජයයි ශෂිනී කොහොමත් දැන් සතුටින්.
ශෂිනි අම්මා කෙනෙක් විදිහට එයාගේ පුංචි පැංචි නිසා ගොඩාක් සතුටෙන් ඉන්නවා කියලා තමයි මේ ෆොටෝ දැක්කාම පේන්නේ.
කොහොම වුණත් එයාගේ මෞර්යා නිසා ශෂිනිට දැනෙන දේ ගැන ඇය කිව්වේ මෙන්න මෙහෙමයි.
”කෙනෙකුට ලැබිය හැකි හොඳම කිරුළ මට ලැබුණා පුතේ, ඔබ නිසා මම රැජිනක්.”
323 Views
Comments