“මිනිස්සුන්ගේ දුක මාකට් කරන්න එපා මල්ලි, පල දෙනවා”‍ - උශාන් ව්ලෝග්ස් සහ මනේජ් සංජය සජීවි වීඩියෝවක ඇවිලු‍නු හැටි මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

“මිනිස්සුන්ගේ දුක මාකට් කරන්න එපා මල්ලි, පල දෙනවා”‍ - උශාන් ව්ලෝග්ස් සහ මනේජ් සංජය සජීවි වීඩියෝවක ඇවිලු‍නු හැටි මෙන්න (VIDEO)

“මිනිස්සුන්ගේ දුක මාකට් කරන්න එපා මල්ලි, පල දෙනවා”‍ - උශාන් ව්ලෝග්ස් සහ මනේජ් සංජය සජීවි වීඩියෝවක ඇවිලු‍නු හැටි මෙන්න (VIDEO)

මිනිස්සු අද වෙනකොට කරන කියන දේවල් ගැන වෙලාවකට ටිකක් පුදුමත් හිතෙනවා.


සමාජ මෙහෙවරක් සිදුකරන මුවාවෙන් මිනිස්සුන්ගේ මුදල් වංචා කරනවා නම් ඇත්තටම ඒක අනුමත කරන්න බෑ නේද.?


සමාජ මාධ්‍යවල මුවාවෙන් සිදුකෙරෙන මේ වගේ වැඩක් ගැන අවදානය යොමුවුණ පුවතක් ගැනයි මේ කියන්න යන්නේ.


උශාන් ව්ලොග්ස් සහ මනේජ් ලයිව් ඇවිත් කියපු මේ වගේ කතාවක් නිසා මේ වෙනකොට ඇත්තටම සමාජය යම්තරමකට ඇවිළිලා කිව්වොත් හරි.


කොහොම වුණත් මිනිස්සුන්ගේ අසරණකම සමාජ මාධ්‍ය විකුණගෙන කන එක නම් අනුමත කරන්න පුලු‍වන් දෙයක් නෙවෙයි.


රැකියාවක් නොමැතිව කෙනෙක් සමාජ සේවාවලට මුදල් උපයන්නේ කොහොමද කියන එක ගැන මීට වඩා මිනිස්සු අවදානයෙන් ඉන්න ඕන බලන්නකෝ මේ සංවාදය.

 

 

views

329 Views

Comments

arrow-up