“මේ විදියට ගියොත් නම් හොඳයි”‍ - ප්‍රිහාන් නැතුව කැංගරු දේශයේ තනියවූ නතාෂා කියූ කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

“මේ විදියට ගියොත් නම් හොඳයි”‍ - ප්‍රිහාන් නැතුව කැංගරු දේශයේ තනියවූ නතාෂා කියූ කතාව (PHOTOS)

“මේ විදියට ගියොත් නම් හොඳයි”‍ - ප්‍රිහාන් නැතුව කැංගරු දේශයේ තනියවූ නතාෂා කියූ කතාව (PHOTOS)

නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්.

 

ඇය ගැන පසුගිය කාලේ ගොඩක් කතාබහ ඇති වුණේ ඇය දික්කසාද වුණා කියන ප්‍රවෘත්තියත් එක්ක. මේ හේතුව නිසාම ”‍ඒ කතාව බොරුවක්”‍ කියන්න. නතාශා මාධ්‍ය ඉදිරියට ආවා.

 

නතාෂා මේ වෙද්දි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර.

 

එහි සිට ගත් ඡායාරූපයක් සමඟින් නතාෂා සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

 

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය සහ සටහනයි.

 

 

views

434 Views

Comments

arrow-up