එන්න එන්නම ලස්සන වෙන ශනුද්‍රි කොහෙ ගිහින් ද මේ?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

එන්න එන්නම ලස්සන වෙන ශනුද්‍රි කොහෙ ගිහින් ද මේ?

එන්න එන්නම ලස්සන වෙන ශනුද්‍රි කොහෙ ගිහින් ද මේ?

කලා ලොකේ ජනප්‍රිය පවුල් අතර හැමෝම කතා කරන තාරකා රාශියක් පායපු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ප්‍රියසාද් පවුලේ බාල දියණිය ශනුද්‍රි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.


වර්තමාන කලා ක්ෂේත්‍රයේ තරුණ රංගන ශිල්පිනියන් අතර ජනප්‍රියත්වයෙන් ඉහළින්ම සිටින කෙනෙක් ශනුද්‍රි.


ශනුද්‍රි සමාජ ජාලාවලත් අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක්. ශනුද්‍රි මෑතකදී සුන්දර සාරි විලාසිතාවකින් සැරසී ගත් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.


මේ ඡායාරූප පෙළේ ශනුද්‍රිගේ අමුතුම ලස්සනක් පෙනෙන බව තමයි ඇගේ ප්‍රේක්ෂකයන් කියලා තිබුනේ.

views

407 Views

Comments

arrow-up