“ගිය එකෙක් ඉන්නවානම් කියාපිය” - අභවප්‍රාප්ත වී පැය ගානක් ගියත් ඔහු බලන්න කිසිම කලාකරුවෙක් ගිහින් නැහැ

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජී. ආර්. පෙරේරා හෙවත් ගල්හේනගේ රත්නපාල පෙරේරා මහතා අභාවප්‍රාප්ත වූවා.
මේ වන විට එතුමාගේ දේහය නිවසේ තැන්පත් කොට ඇතත් ඔහුට අවසන් ගෞරවය දැක්වීම සඳහා මේ වනතුරුත් කිසිම කලාකරුවෙකු පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.
රංගන ශිල්පි ජගත් බෙනරගම මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා සිටිනවා.
588 Views
Comments