APR
25
මහණ වෙලා දවස් 45 යි - ගාථා වැරදුණා කියා පුංචි සාමනේර හාමුදුරුවන්ට ලැබුණු අමානුශික දඬුවම

අට හැවිරිදි සාමණේර හිමිනමකට තවත් හිමිවරු තුන්නමක් විසින් දින ගණනාවක් පුරා පහරදී තිබේ.
දරුණු වධ හිංසාවන්ට ලක්කිරීම හේතුවෙන් උන්වහන්සේ තුවාල ලබා ගම්පොළ රෝහලටත් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර ඇත.
ගාථා වැරදීම හේතුවෙන් මෙලෙස පහර දී ඇති බව වාර්තා වේ.
320 Views
Comments