“අපිට මඟ හැරුණු ලෙජන්ඩ් ආයෙත් අපි අතරට ආවා”‍ - මතීෂ ගැන උදම් අනන චෙන්නායි ක්‍රීඩකයෝ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

“අපිට මඟ හැරුණු ලෙජන්ඩ් ආයෙත් අපි අතරට ආවා”‍ - මතීෂ ගැන උදම් අනන චෙන්නායි ක්‍රීඩකයෝ

“අපිට මඟ හැරුණු ලෙජන්ඩ් ආයෙත් අපි අතරට ආවා”‍ - මතීෂ ගැන උදම් අනන චෙන්නායි ක්‍රීඩකයෝ

චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරන මතීෂ පතිරණ පිළිබඳව මේ වන විට ඉන්දියාව පුරා අවධානයට ලක්ව තිබෙනවා.

 

ඔහු පිළිබඳව අදහස් දක්වන හිටපු ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා ක්‍රියා සිටින්නේ , තමන්ට එක් ලෙජන්ඩ් කෙනෙකු මඟ හැරුණු බවයි.ඒ ලසිත් මාලිංග වන අතර යළිත් ඔහු හා සමාන කල හැකි අනාගතයක් තිබෙන මතීෂගේ ආගමනය පිළිබඳව තමන් සතුටු වෙන බවයි.

 

විශේෂයෙන්ම ඔහුව ටෙස්ට් තරඟවලට යොදා නොගත යුතු බවට චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝණි ද කියා සිටි අතර මතීෂ මේ වන විට කණ්ඩායමට නැතුවම බැරි අයෙකු වන බවයි චෙන්නායි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කියා සිටින්නේ.

views

334 Views

Comments

arrow-up