“ඔව් ඔව්, එයාලා ඔක්කොම ඉන්නවා” මෙදා සැරේ වෙසක් එකට ශලනි තාරකා අයිස්ක්‍රීම් දන්සැලක් දීලා (PHOTOS)

ශලනි තාරකා කියන්නෙ ජනප්‍රියත්වය වගේම දක්ෂතාවයද දෝතින්ම තුරුළු කරගෙන සාර්ථක ගමනක් යන නව පරපුරේ රංගන ශිල්පිනියක්.
කාලෙන් කාලෙට එක එක මාතෘකා එක්ක ශලනි තාරකා කරළියට එනවා.
ශලනි මෙදා සැරේ වෙසක් පෝයට එයාගේ කලා ලෝකේ යාළුවො ටිකත්
එකට එකතු කරගෙන අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වලා තිබුනා.
ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන ආශා එදිරිසිංහ, ධනංජි තාරුකා, තරින්දි ප්‍රනාන්දු වෆ්ගේම ගීතිකා රාජපක්ෂත් මේ පිංකමට ශලනිත් එක්ක එකතු වෙලා තිබුනා.
එහි ඡායාරූප විටින් විට සමාජ මාධ්‍යවල පළ වෙනවා ඔබ දැනමත් දැක ඇති.
මේ තියෙන්නේ ශලනි දීපු අයිස්ක්‍රීම් දන්සැලේ ඡායාරූප.
429 Views
Comments