ප්‍රවීණ රූපලාවාන්‍ය ශිල්පීණී තිරාණි පිරීස්ගේ දියණිය හදිසියේ මිය ගිය හේතුව එළියට?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

ප්‍රවීණ රූපලාවාන්‍ය ශිල්පීණී තිරාණි පිරීස්ගේ දියණිය හදිසියේ මිය ගිය හේතුව එළියට?

ප්‍රවීණ රූපලාවාන්‍ය ශිල්පීණී තිරාණි පිරීස්ගේ දියණිය හදිසියේ මිය ගිය හේතුව එළියට?

ප්‍රවීන රූපලාවාන්‍ය ශිල්පී තිරාණි පිරීස්ගේ දියණිය හදිසියේම මිය ගොස් තිබේ.

 

ඇයගේ අභාවය සිදු වී තිබෙන්නේ මැලේෂියාවේදී බවයි වාර්තා වන්නේ.

 

නිල නොවන තොරතුරු දක්වා ඇත්තේ ඇයගේ මරණයට හේතුව වන්නේ ඇගේ සීනි මට්ටම අඩුවීම බවයි.

views

3366 Views

Comments

arrow-up