“මගේ ජීවිතේ හොඳම උපන්දින තෑග්ග මට ලැබුණා” - ළඟදි පුංචි පැටව් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුණු බුවිනි උපන්දිනය සැමරුව හැටි (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනී බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි කිරි කැටියන් දෙදෙනෙක්ගෙන් මව් පදවිය ලැබූ වව මේ වන විටත් ඔබ දන්නවා ඇති. පසුගියද ඇගේ 30 වැනි උපන්දිනය යෙදී තිබුනා.
පුංචි පැටව් දෙන්නයි පවුලේ ළඟම නෑ හිතවතුන් එක්ක බුවිනි පුංචි උපන්දින සාදයක් පවත්වලා තිබුනා’ මේ සැරේ බුවිනිගේ උපන්දින කේක් එකෙත් පුංචි පැටව් දෙන්නෙක් ඉන්න එක විශේෂයි.
මේ තියෙන්නේ බුවිනි ඇගේ සමාජ ජාලාවල පළ කරලා තිබුණු උපන්දින සාදයේ ඡායාරූප සහ සටහනත්ව
“මගේ පුංචි කුමාරයාගේ සහ කුමරියගේ මව ලෙස 1 වැනි උපන්දින සැමරුම.
මගේ 30 වෙනි උපන්දිනය, මගේ ජීවිතයේ හොඳම උපන්දින තෑග්ග මට ලැබුණා”
456 Views
Comments