“කාටද රිදුනේ, කවුරුද හැඬුවේ, දුම්රිය මොහොතක් නතර වුණේ” - විනෝද ගමන කදුළු ගංගාවකින් අවසන් වූ හැටි

මේ කතාව වාර්තා වෙන්නේ වඳුරව ප්රදේශයෙන්.
සිද්ධියට අදාල මිතුරන් දෙදෙනා අද උදෑසනම නිවසෙන් පිටවූයේ සැලසුම් කරගත් පරිදි විනෝද චාරිකාවක් යාමටයි.
ජංගම දුරකතනයෙන් ඇමතුමකට එක්වුණු මේ මිතුරන් කවදාවත් හිතන්නට නැතුව ඇති ඒ දෙන්නට එහෙම ඉරණමක් අත් වෙයි කියලා.
කොහොම වුණත් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ අවාසනාවන්ත ලෙස ඔවුන් දෙදෙනා ගැටුනේ මේ මිතුරන් දෙදෙනාගේ ජීවිත කතාව එතකින් නිමා කිරීමටයි.
මෙලෙස මියගොස්ඇත්තේ වයස අවුරුදු 18 ක සහ වයස අවුරුදු 19 ක කවිශ්ක ලක්මාල් සහ එස්’ඒ’ තිවංක නැමැති තරුණයයන් දෙදෙනෙක්”
අද පෙරවරු 5.45ට මේ අනතුර සිදුවුණේ වදුරුව දුම්රිය ස්ථානය ආසනන්යේදී බවයි වාර්තා වෙන්නේ.
කොහ්ම් වුණත් නොහිතන වෙලාවක සිදුවුණ මේ අනතුර නිසා අසරණ ජීවිත දෙකක් නැති වුණා වගේ තවත් කතා අපිට නෑසෙන්න වග බලා ගන්න එක ජීවිත වල වටිනාකම දන්න කාගේ කාගෙත් යුතුකමක්.
584 Views
Comments