JUN
03
යකඩ සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ

යකඩ සඳහා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය අනිවාර්ය කරන බව පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
එලෙස එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබාදීමට නොහැකි යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවලට එරෙහිව කටයුතු කරන බවත් පාරිභෝගික සුරක්ෂිතතා හා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා සිටී.
243 Views
Comments