මල් වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

මල් වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු මරුට

මල් වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු මරුට

තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේදී මල් වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. එම පුද්ගලයා සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයකදී මල් වෙඩි පත්තු කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

 

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.  

views

259 Views

Comments

arrow-up