ඩෙංගු මඩින්න ගුවනින් රසායනික ද්‍රව්‍ය ඉසී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

ඩෙංගු මඩින්න ගුවනින් රසායනික ද්‍රව්‍ය ඉසී

ඩෙංගු මඩින්න ගුවනින් රසායනික ද්‍රව්‍ය ඉසී

ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ළඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම අද (20) සිදුකෙරුණි.

 

එහිදී එම ගොඩනැගිලිවල මදුරු කීටයන් බෝවිය හැකි වතුර රැඳී තිබෙන ස්ථාන වෙත ගුවනේ සිට ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් BTI කැට යොදන ලද රසායනික ද්‍රව්‍ය ඉසීමද මෙහිදී සිදු කරනු ලැබීය.

 

මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 35,419 දෙනෙක් වාර්තා වී ඇත.

views

261 Views

Comments

arrow-up