2023 මැයි 13 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

2023 මැයි 13 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 13 - අද දවසේ වැදගත්ම පුවත්

අද දවසේ වැදගත් පුවත් මෙතනින් බලන්න

 

 

01. රන්ජන්ගෙන් දරුවන්ට තවත් ලැප්ටොප් 215ක්

 

 

රන්ජන් රාමනායක මහතා මෙරට අගහිඟකම්වලින් පිරි දරුවන් අතර බෙදා දීමට තවත් ලැප්ටොප් පරිගණක 215ක් රැගෙන ඊයේ (12) අලුයම මෙරටට පැමිණ තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayewN75254s

 

 

02. වව්නියාවේ වෙඩි තැබීමක්

 

 

අද (13) උදෑසන වව්නියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayonN75256s

 

 

03. රිලවුන්ට වඳ සැත්කම් කිරීම අරඹයි

 

 

රිලවුන් සඳහා වඳ සැත්කම් කිරීමේ වැඩසටහනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය විසින් ආරම්භකර තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auwsN75267a

 

 

04. පසුගිය මස විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

 

 

ජනවාරි සිට අප්‍රේල් දක්වා ඩොලර් මිලියන 1,867.2ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/unwsN75265b

 

 

05. ගම්පොළදී අතුරුදන්වූ බව කියූ තරුණියව මරා දමලා - එක්දරු පියෙක් වූ ඝාතකයාගේ පාපොච්චාරණය (VIDEO)

 

 

සේවා ස්ථානයට යෑම සඳහා නිවසින් ඉකුත් 7 වැනිදා පිටව ගිය 22 හැවිරිදි තරුණියක දින හයක් තිස්සේ අතුරුදන්ව ඇතැයි වාර්තා පළව තිබියදී  ඇය ඝාතනය කර ඇතැයි පොලිසිය වාර්තා කළේය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/ynewN75263w

 

 

06. මහින්දෙ විදුහල්පතිට පහරදීමක්

 

 

මෙම පහරදීම සිදු කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybewN75300a

 

 

07. ලොව නවතම හයිඩ්‍රජන් මෝටර් රථය

 

 

ඉන්ධන පිරවීමකින් තොරව හයිඩ්‍රජන් මෝටර් රථයකින් මෙතෙක් ධාවනය වූ දීර්ඝතම දුර සඳහා ලෝක වාර්තාව බිඳ දැමීම මෙම සිසුන්ගේ අරමුණ වේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/technology/abneN75283u

 

 

08. මිනිසුන්ට තහනම් සර්ප දූපත

 

 

කලක් මෙහි තිබූ ප්‍රදීපාගාරය පවත්වාගෙන යාමට කිහිපදෙනෙක් දූපතේ ජීවත් වුවද ඔවුන් ද සර්ප ප්‍රහාර නිසා මියගොස් ඇති බව සඳහන් වේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/Travel/uewsN75282y

 

 

09. කොමොඩෝ රජදහන

 

 

සංචාරකයින් වඩා ප්‍රිය කරන්නේ මෙහි සිටින 'කොමොඩෝ කටුස්සා' නම් විශාල උරගයා දැකබලා ගැනීමටයි. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/Travel/yubeN75281o

 

 

10. තුන් දෙනෙකුගේ DNA වලින් එක දරුවෙක්

 

 

සෑම වසරකම එක්සත් රාජධානියේ එම රෝග සහිත දරුවන් 150 ක් පමණ උපදින බව වරක් ඇස්තමේන්තු කර තිබුණි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/featured/ubosN75277o

views

510 Views

Comments

arrow-up