රන්ජන්ගෙන් දරුවන්ට තවත් ලැප්ටොප් 215ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

රන්ජන්ගෙන් දරුවන්ට තවත් ලැප්ටොප් 215ක්

රන්ජන්ගෙන් දරුවන්ට තවත් ලැප්ටොප් 215ක්

ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මෙරට අගහිඟකම්වලින් පිරි දරුවන් අතර බෙදා දීමට තවත් ලැප්ටොප් පරිගණක 215ක් රැගෙන ඊයේ (12) අලුයම මෙරටට පැමිණ තිබේ.

 

අලුයම 05.00ට අබුඩාබි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. - 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඒ මහතා පිළිගැනීමට ඔහුගේ හිතමිතුරන් පිරිසක් ද ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
 

views

348 Views

Comments

arrow-up