ලොව නවතම හයිඩ්‍රජන් මෝටර් රථය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

ලොව නවතම හයිඩ්‍රජන් මෝටර් රථය

ලොව නවතම හයිඩ්‍රජන් මෝටර් රථය

නෙදර්ලන්තයේ Eco-Runner Team Delft සිසුන් කණ්ඩායමක් විසින් ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය නිපදවා ඇත.


ඉන්ධන පිරවීමකින් තොරව හයිඩ්‍රජන් මෝටර් රථයකින් මෙතෙක් ධාවනය වූ දීර්ඝතම දුර සඳහා ලෝක වාර්තාව බිඳ දැමීම මෙම සිසුන්ගේ අරමුණ වේ.


ඒ සඳහා වාහනයේ ටයර්වල ඝර්ෂණය
300 ගුණයකින් අඩු කර අඩු ශක්තියක් වැය වන සුක්කානමක් භාවිතා කර තිබේ.

views

289 Views

Comments

arrow-up