වව්නියාවේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

වව්නියාවේ වෙඩි තැබීමක්

වව්නියාවේ වෙඩි තැබීමක්

අද (13) උදෑසන වව්නියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

පුද්ගලයෙකු විසින් එක්දරු මවකට වෙඩිතබා ඝාතනය කර ඔහුද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

views

316 Views

Comments

arrow-up