ලංකාවේ විශාලතම තොරණ මෙවර පානදුරෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

ලංකාවේ විශාලතම තොරණ මෙවර පානදුරෙන්

ලංකාවේ විශාලතම තොරණ මෙවර පානදුරෙන්

පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමය මගින් ඉදි කළ මෙරට විශාලතම තොරණ පානදුර නගරයේ ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වේ.

 

මෙය උස අඩි 65 කින් ද පළල අඩි 55 ක් ද වන අතර විදුලි බුබුළු 80000 කින් සමන්විත වන බව සඳහන් වේ.

 

මෙම තොරණින් දේවධර්ම ජාතක කතාවස්තුව නිරූපණය වන බව සඳහන් වේ.

 

මෙවර මෙම තොරණ ඉදිව ඇත්තේ 65 වෙනි වරට බව වාර්තා වන අතර මෙය මැයි මස 05 වැනි දා සිට 12 වැනි දා දක්වා ප්‍රදර්ශනය කෙරෙන බව වාර්තා වේ.

 

views

303 Views

Comments

arrow-up